විදුලි ඒකකයකින් ලබන පාඩුව ගණනය කරයි

විදුලි ඒකකයකින් ලබන පාඩුව ගණනය කරයි

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසන් වනවිට විදුලි ඒකකයකින් ලබන පාඩුව රුපියල් 12ක් ලෙසත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ගණන් බලා තිබේ.

විදුලි එකකයක පිරිවැය රුපියල් 23 සිට පසුගිය මාස අවසන් වනවිට රුපියල් 29ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වාර්තා වේ. එමෙන්ම විදුලි ඒකකයක් අලෙවි කරන්නේ රුපියල් 17කට බවත් අළෙවියෙන් ලබන පාඩුව රුපියල් 12ක් බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්