විජේරාමේ අගමැති නිවස ඉදිරිපිටත් විරෝධතා

විජේරාමේ අගමැති නිවස ඉදිරිපිටත් විරෝධතා

මේ වනවිට විජේරාමේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට ජනතාව විශාල වශයෙන් එක් රොක් වෙමින් විරෝධතා දක්වමින් සිටි.

මේ වනවිට එම විරෝධතාවය සඳහා ජනතාව එක්රොක්වෙමින් සිටින බවද වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවටත් ජනාධිපිත ගෝටාබය රාජපක්ෂටත් වහාම බල අතහැර පාලනය හෙබවිය හැකි පිරිසක් පත් කරගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස එම විරෝධතාවයේ නිරත ජනතාව ඉල්ලා සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්