විජේදාස රාජපක්ෂට යළි වාරණ නියෝගයක්

විජේදාස රාජපක්ෂට යළි වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කටයුතු කිරීම වලක්වාලමින් කීර්ති උඩවත්ත නැමැත්තාට එරෙහිවද කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්