විජේදාස-කාන්ති සති පොළේ ගැටෙති

අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරු 10.30 විවෘත කිරීමට නියමිතව තිබූ මහරගම සති පොළ, මහරගම නගර සභා ප්‍රාසභාපතිනී කාන්ති කොඩිකාර සහ බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් ඊට පැයකට පෙර විවෘත කර තිබේ.

අනතුරුව10.30ට පමණ එම පොළ භූමියට පැමිණි විජේදාස රාපක්ෂද නැවත එය විවෘත කර තිබේ. එම අවස්ථාවට අමාත්‍ය රාවුෆ් හකීම්න්ද එක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්