විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට

Image result for vijitha rohana wijemuniඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 

මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්වි තිබෙන අතර වත්මන් ජනාධිපතිවරයාගේ අයුකාලය ගැනද පසුගියද අනාවැකියක් පල කර තිබිණි. එහෙත් එම අනාවැකියද වැරදී ගියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්