විද්යාඥයින් විසින් සොයාගෙන ඇති පැරණිම පොසිලය පසුගිය දා ග්රීන්ලන්තයේදී සොයාගෙන තිබේ. පෘතුවියේ ජීවය පැවති බවට වන පැරණිම සාක්ෂිය මෙය වන බවත් මෙය වසර කෝටි 370ක් පැරණි පොසිලයක් බවත් එම විද්යාඥයින් පවසායි. වැඩි විස්තර goo.gl/SIwtWL
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable