වරාය නගරය ගැන කතාකරන්න මම කැමති නැහැ… පොලිස් ඇමති වීරසේකර…

වරාය නගරය ගැන කතාකරන්න මම කැමති නැහැ… පොලිස් ඇමති වීරසේකර…

තමන් වරාය නගරය පිළිබඳව අදහස් දැක්වීමට කැමැති නැති බවත් ජනාධිපතිවරයා ගනු ලබන තීරන සෑම විටම නිවැරදි බවත් තමන් ජනාධිපතිවරයාගේ තීරණවලට සහාය ලබා දෙනබවත් පොලිස් ඇමති සරත් වීරසේකර සඳහන් කරයි.

එමෙන්ම මේ වනවිට රට තුළ ආන්දෝලනාත්මක සාකච්චාවක් ගොඩනැගී තිබෙන පෝටිසිටි පනතට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා දෙන්නේදැයි විමසන අවස්ථාවේ ඇමතිවරයා සඳහන් කරන්නේ එම පනත තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව නැති බවය. එහෙත් සත්‍ය කරුණ වන්නේ එම පනත පසුගිය බ්‍රස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරතිබෙන අතර ඒ බව ශ්‍රී ලංකාවේ පොලිසිය භාර ඇමතිවරයා නොදැන සිටීමය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්