වතු කම්කරු වැටුප 1000ක් කිරීම අප්‍රේල් මාසයේදීත් නැහැ…

වතු කම්කරු වැටුප 1000ක් කිරීම අප්‍රේල් මාසයේදීත් නැහැ…

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් බව නියමකරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිසා මෙම මාසයේදීද අදාළ වැටුප ඔවුනට නොලැබෙන බව තහවුරු වී තිබේ.

ඊයේ (05) මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මේ නිසා අදාළ පෙත්සම් විභාගය නිම වන තුරු වතුකම්කරුවන් තවදුරටත් දැඩි ආර්ථික පීඩනයකට මුහුණදීමට සිදුවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්