ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ.
මෙලෙස මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ වසර 14කට පසුවය.
රුසියානු-යුක්රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින වෙනස් වෙමින් පවතියි.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable