ලාෆ්ස් කොරෝනා පොකුර 20ට නගී – කාර්යාලය වහන්න බෑලු

ලාෆ්ස් කොරෝනා පොකුර 20ට නගී – කාර්යාලය වහන්න බෑලු

කොළඹ පාමංකඩ ප්‍රදේශයේ පිහිටා ඇති ලාෆ්ස් ප්‍රධාන කාර්යාලය තුල පැතිර යමින් පවතින කොරෝනා පොකුර මේ වන විට 20 දක්වා වැඩි වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වෛරසයට බිලි නොවෙමින් ව්‍යාපාරික කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් අනෙකුත් ආයතන නිවසේ සිට රාජකාරි කිරීම(Work from home) හෝ කඩින් කඩ සේවකයන් සේවයට ගෙන්වීමේ(Shift basis) ක්‍රමවේදයන් පාවිච්චි කලද ලාෆ්ස් පාලානාධිකාරිය විසින් සියලුම සේවකයන්හට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්