ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩු විභාගයට දින නියම කරයි

ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩු විභාගයට දින නියම කරයි

ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 10වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියෝග කර තිබේ.

ඒ, මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්