ලංකාවේ චීන්නු ලක්ෂ 03ක් ඉන්නවාලු…

ලංකාවේ චීන්නු ලක්ෂ 03ක් ඉන්නවාලු…

ලංකාව තුළ චීන් ජාතිකයන් ලක්ෂ 03ක් සිටින බව පොහොට්ටු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) රාත්‍රියේ පැවති හිරු බලය දේශපාලන සංවාදයට එක්වෙමිනි.

මේ වනවිට මෙරටට චීනයේ නිෂ්පාදිත කොවිඩ් – 19 සඳහා වන එන්නත ලක්ෂ 06ක් මෙරටට චීනය විසින් ලබාදී ඇති අතර එය අති උත්කර්ෂවත් ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු රැසකගේ සහ භාගිත්වයෙන් බාරගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්