ලංකාවට උදව් කරන්න… දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට විශේෂ බැංකු ගිණුම් අංක

ලංකාවට උදව් කරන්න… දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට විශේෂ බැංකු ගිණුම් අංක

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Foreign receipts

USD A/C

Account Name – Central Bank of Sri Lanka                     

Account No  – 021083514                                     

Swift Code – CBCELKLX                                          

Beneficiary’s Bank – Federal Reserve Bank, New York         

Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ –  Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury

Bank – Central Bank of Sri Lanka

Account No. – 50516

Swift Code – CBCELKLXXXX

දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury

Account No  – 2026450

Bank – Bank of Ceylon

ජනාධිපති මාධ්‍ය අංශය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්