රෝම නගරයේ බලය ඇල්ලූ පළමු කාන්තාව

ඉතාලියේ අගනුවර වන සුප්‍රසිද්ධ රෝම නගරයේ නගරාධිපති ධූරය සඳහා පසුගිය සඳුදා පැවැති ඡන්ද විමසීමේදී පළමු වරට එම තනතුර සඳහා කාන්තාවක් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

වෘත්තියෙන් නීතිඥවරියක වන 37 හැවිරිදි වර්ජිනියා රැගී නම් එක්දරු මව ප්‍රකාශිත ඡන්දවලින් 67% හෙවත් 2/3ක බහුතරයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබෙන අතර ඇයගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් රෝම වැසියන් සතුටින් සිටින බවද වාර්තා වේ.

දේශපාලඥයකු වන සිය සැමියාගේ මග යමින් මීට වසර කිහිපයකට පෙර දේශපාලනයට පිවිස ඇති වර්ජිනියා රෙගී රෝමයේ ඉපිද එහිම අධ්‍යාපනය හදාරා නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිට තිබේ.Virginia RaggiIf Five Star Movement candidate Virginia Raggi wins, she would be the first woman to be mayor of Rome.Virginia Raggi campaigns at Piazza del Popolo in Rome.Chiara Appendino celebrates her victory with supporters in Turin.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්