“මේ කාන්තාව මා සමග ඉතා හිතවත්ව අමාත්යංශයේ වැඩ කරන කෙනෙක්. මේ චෝදනා වලින් ඇයව ඉවත් කරන්න. ඇයට සමාව දෙන්න මං කැමතියි. එයාව මේකින් අයින් කරන්න” යනුවෙන්, ඊ.පී.ඞී.පී නායක අමාත්ය ඩග්ලස් දේවානන්දා ප්රකාශ කර ඇත.
ඔහු මේ ප්රකාශය සිදුකරන ලද්දේ ඊයේ (28) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් 06 දෙනෙකුට මරු කැඳවමින් 2007දී පුපුරුවාගත් මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියට අදාල නඩුවේ ශාක්ෂි කැඳවූ අවස්ථාවේදීය.
ඇමතිවරයා එසේ නිදහස් කරන ලෙස ඉල්ලා ඇතේ ඇමතිවරයා ඉලක්කර පැමිනි මරාගෙන මැරෙන කොටි කාන්තාවට අමාත්යංශය තුළට ඒමට අධාර හා අනුබල දුන් බවට පැහැදිලි සාක්ෂි ඇති එක්තරා රූමත් කාන්තාවක් සම්බන්ධයෙනි.
ඇමතිවරයාගේ මෙම ප්රකාශය පොලිසියට හා රැස්ව සිටියවුන්ට ප්රහේළිකාවක් වූ බව පොලිස් ආරංචි මාර්ග දඳහන්කරයි.
අමාත්යංශයේ ආරක්ෂිත කැමරා සටහන් කිහිපයක්






ඇමතිවරයා එම ප්රහාරයෙන් මියගිය අයට අවසන් ගෞරව දක්වමින්











