රාජ්‍ය බුද්ධි ඒකකයටත් හොරු පැනලා

රාජ්‍ය බුද්ධි සේවා ඒකකයේ ලේඛනාගාරය භාරයේ තිබූ ලිපිද්‍රව්‍ය තොගයක් යම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සොරාගෙන ඇතැයි වාර්තාවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ඒකකයේ සේවයේ නියුතු කාර්යාල කාර්යය සහයකවරයෙකු අත්අඩංගුවට ගත බව කුරුඳුවත්ත පොලීසිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරරණය වෙත ඊයේ (25) දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්