රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක පත්කර තිබේ.

එම පත්වීම ලද ඔහු ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නාලක කලුවැල්ලය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්