යුරෝපයේ සහ දකුණු ඇමරිකාණු මහද්වීපයේ ‘වඳුරු උණ’ මරණ වාර්තා වෙයි

යුරෝපයේ සහ දකුණු ඇමරිකාණු මහද්වීපයේ ‘වඳුරු උණ’ මරණ වාර්තා වෙයි

‘වඳුරු උණ’ වෛරසයේ ආරම්භය වන අප්‍රිකා මහද්වීපයෙන් පිට පලමු ‘වඳුරු උණ’ආසාධිත මරණ යුරෝපා රාජ්‍යයක් වන ස්පාඤ්ඤයෙන් සහ දකුණු ඇමරිකානු රාජ්‍යක් වන බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

‘වඳුරු උණ’ වසංගතය ආරම්භ වූයේ මෙම වසර ආරම්භයේ වන අතර වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි-පොක්ස්) අප්‍රිකාවට ආවේණික වයිරසයකි. මෙය පළමුවෙන් මිනිසුන්ට බෝ වීමට පටන්ගෙන ඇත්තේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි.

රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, ලොව පුරා ආසාදිතයන් ගණන 17,000 කට වැඩි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබුනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්