මෛත්‍රී ඉන්දියාවට හොඳ හිත පෙන්නයි

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලු වී මසුන් මැරීමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 86 දෙනෙකු නිදහස් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

හෙට (13) දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට වෙනුවෙන් මෙම නිදහස් කිරීම සිදු කරන ලෙස දැනුම් දී ඇති අතර ඒ අනුව ඉන්දීය ආරක්ෂ අංශ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකීය ධීවරයින්ද මේ අනුව නිදහස් කෙරෙනු ඇති බවට වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්