මේ වනවිට හුදකලා කර ඇති සමස්ත ප්‍රදේශ ගණන

මේ වනවිට හුදකලා කර ඇති සමස්ත ප්‍රදේශ ගණන

අලුත් අවුරුදු කොවිඩ් පොකුර වාර්තාවීමෙන් පසු කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 55ක් ග්‍රාම හුදකලා කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට එම ප්‍රදේශ පහතින් සඳහන් වේ.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල බල ප්‍රදේශයේ

නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
ගොරකපිටිය ග්‍රාම නිලධාරි වසම

මොනරාගල දිස්ත්‍රික්කය

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ

වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම

සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ

හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම

බුත්තල පොලිස් බලප්‍රදේශයේ

රහතන්ගම ග්‍රාම නිලධාරි වසම

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ

දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
කදිරාපුර ග්‍රාම නිලධාරි වසම

උහන පොලිස් බල ප්‍රදේශයේ

කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

නාඋල පොලිස් බලප්‍රදේශය
දඹුල්ල පොලිස් බලප්‍රදේශය
ගලේවෙල පොලිස් බලප්‍රදේශය
මාතලේ පොලිස් බලප්‍රදේශය

උකුවෙල පොලිස් බලප්‍රදේශයේ

පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

රත්ගම පොලිස් බලප්‍රදේශයේ

ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

පොළොන්නරුව දිස්ත්‍රික්කය

හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

සිරිකෙත ග්‍රාම නිලධාරි වසම

ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

සරුබිම ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ

පොල්හේන ග්‍රාම නිලධාරි වසම
හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම

මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ

අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කය

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ

වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
බෝතලාව ග්‍රාම නිලධාරී වසම
කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
පැලවත්ත උතුර ග්‍රාම වසම

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ

අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ

බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
මිදලන ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
පැළෑද ග්‍රාම නිලධාරී වසම
හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ

තිනියාවල ග්‍රාම නිලධාරී වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ

පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම

උප්පුවේලී පොලිස් බලප්‍රදේශය

සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශය

මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම

චයිනා බේ පොලිස් බලප්‍රදේශය

කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය

නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
උඩුබදලව ග්‍රාම නිලධාරී වසම

පන්නල පොලිස් බලප්‍රදේශය

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය

වැල්ලව පොලිස් බලප්‍රදේශයේ

නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)

රත්නපුර දිස්ත්‍රික්කය

කලවාන පොලිස් බලප්‍රදේශයේ

හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්