මේ වනවිට රෙමට සමස්ත කොවිඩ් – 19 ආසාදිත ගණන 95,000ස ඉක්මවා ගොස් තිබේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 90,017ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 2,902 දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 95,131කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 598කි.










