පැරණි සාම්ප්රදායික කෘෂිකාර්මික අත්දැකීම් මෙන් ම, වෙනත් පැරණි සංස්කෘතික ක්රියාකාරකම්වලට ප්රමුඛත්වයක් ලබා දෙමින් විශේෂයෙන් විදේශ සංචාරකයන් ඉලක්ක කර ගත් ව්යාපෘතියක් “ආයුබෝවන් ඌව පරණගම” යනුවෙන් හඳුන්වා දී තිබේ.
විදේශ සංචාරකයින්ට අමතරව, දේශීය සංචාරකයින් සහ පාරිසරික අත්දැකීම් සොයන්නන් වෙත අපූර්ව අංග රැසක් මේ මගින් හඳුන්වා දී තිබේ. ඒ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවේ දැක්වේ.










