මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂණයක

තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලූ මහ බැංකු මෑන්පවර් සේවකයෝ සේවයෙන් පහ කිරීමට එරෙහිව පසුගිය ජූලි 02 වන දා මහ බැංකු අර්ථසාධක ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්