මැදිරිගිරියේ පිපිරීමක්

මැදිරිගිරිය බිසෝ බණ්ඩාර ප්‍රදේශයේදී සිදුවූ පිපිරීමකින් කාන්තාවක් මි‍යගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අද (20) අලුයම 1.30 ට පමණ එම කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ පිපිරීම සිදුවී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්