මැණික් ඉල්ලම් පොරයට හිමිනමකුත්

තම්මැන්නාව, ගලපිටගම ප්‍රදේශයේ අද පැවැත්වෙන මැණික් ඉඩම් වෙන්දේසියට ආණ්ඩුවේ අතරමැදි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් තරගවදින අතර රත්පුර ප්‍රදේශයේ ප්‍රබල ‍ආණ්ඩුහිතවාදී හිමිනමක්ද මෙම තරගය පිටුපස සිටිනබව හෙලිවේ.

මේ අතර ජනමාධ්‍ය වාර්තාකරන්නේ දලදාමාලිගාවේ දියවඩන නිලමේ නිගංග දෑලබණ්ඩාරගේ පියා වන මාලදිවයින් ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑලද පැමිණ සිටින බවයි. මැණික් ඉඩමි වෙන‍්දේසියට සහභාගීවන කිසිදු ව්‍යාපාරිකයෙකු සුවාධීන නොවන බව සහ රාජපක්ෂ ප්‍රබලයන්ගේ අවශ්‍යතාවය අනුව ඔවුන් බෙදී සිටින බවද අනාවරණය වේ.

මැණික් නිදි 3ක් පිහිටි භූමි ප්‍රදේශ මෙම වෙන්දේසියේ විකිනීමෙන් වලක්වා ඇති බව ලංකා ටෲත් මුලින්ම හෙලිකළේය.

ආශ්‍රිත පුවත්

කතරගම මැණික්කොල්ලයේ අලුත්ම විස්තර

රාජපක්ෂලාට එරෙහිව ජනතාවගෙන් රාත්‍රී මෙහෙයුමක් !

ලංකාවේ විශාලම මැණික් ඉල්ලම රාජපක්ෂවරු කොල්ලකති

විජේමුනි යුද්ධ ප්‍රකාශකර මැණික් පතලක් කොල්ල කයි

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්