කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටියදී රුපියල් කෝටි 350ක් වැය කරමින් මන්ත්රීවරුන්ට අධිසුඛෝපභෝගී වාහන ගෙන්වීමේ සූදානම පිළිබඳව මාධ්යවේදියෙකු නැගූ ප්රශ්නයකට ආණ්ඩුවට කටඋත්තර නැතිවිය.
මෙම තත්වය ඇතිවූයේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (25) පැවති මාධ්ය හමුවේදීය.










