මහින්ද කරන්නේ අනුවන වැඩක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තරග කිරීම සඳහා නැවත දේශපාලනයට පැමිණියහොත් එය අනුවන ක්‍රියාවක් යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසා තිබේ.

ඒ නෙත් එෆ්.එම්. නාලිකාවේ සංවාදයට එක්වෙමිනි.

audio

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්