මන්ත්‍රීවරු 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට

මන්ත්‍රීවරු 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට

මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දී ඇතැයි වාර්තා වේ.

වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළත් ලිපිගොනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇත්තේ ඊයේ (26) දිනයේය.

ඒ එම කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුවය.

දස වෙනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් 175 දෙනකු කතානායකට තම වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතුව ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්