භික්ෂූන් වහන්සේලාගේ “සෙනෙහසේ සත්කාරය”

භික්ෂූන් වහන්සේලාගේ “සෙනෙහසේ සත්කාරය”

රට මුහුණ දුන් මහා ව්‍යසනය හමුවේ පෙරට පැමිණි භික්ෂූන් වහන්සේලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටිති.

ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලද රට ගොඩ නැගීමේ මූලික කටයුතු වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා මෙතෙක් ඉටු කළ කාර්යභාරය ඉතිහාසයේ නොවූ විරු අන්දමේ ක්‍රියාන්විතයක් බව පැහැදිලි වී තිබේ. උන් වහන්සේලා සිදු කළ ශ්‍රම මෙහෙයුම පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්