භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉඩම් ආණ්ඩුවේ පෞද්ගලික හිතවතුන්ට පැවරීමේ සූදානමක්

භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉඩම් ආණ්ඩුවේ පෞද්ගලික හිතවතුන්ට පැවරීමේ සූදානමක්

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සතු නන්දන මාවත පරිශ්‍රය සතු ඉඩම තමන්ගේ පෞද්ගලික හිතවතුන්ට පවරා දීම සඳහා රුවන්වැලිසෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවට භික්ෂූන්වහන්සේලා චෝදනා කරති.

උන්වහන්සේලා මෙම චෝදනාව ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර තිබිණ.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්