ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්යංශය තීරණය කර තිබේ.
මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ක්රියාත්මක වී මාස 06ක කාලයක් බපැවැත්වෙනු ඇත.
ඒ සමඟම අදාළ බදු පනවන ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිලගණන්ද ඉහළ යනු ඇත.
අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහතින් පල වේ.











