බොරැල්ල පොලීසිය ඉදිරිපිට වෙළෙඳසැල් පෙළක් ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ.
මේ වනවිට කොළඹ ගිනි නිවීම් ඒකකය මැදිහත් වී ගින්න පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable