බේරුවලින් ආසාදිතයන් 110ක් අහඹුලෙස හමුවෙයි

බේරුවලින් ආසාදිතයන් 110ක් අහඹුලෙස හමුවෙයි

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ස්ථාන තුනකදී අහඹු ලෙස සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලන් ඊයේ (27) කොවිඩ් ආසාදිතයන් 110 දෙනකු හමු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ පවසයි.

එලෙස රෝගීන් වාර්තා වී ඇත්තේ අලුත්ගම බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්