බුද්ධ ශාසන නි.ඇමතිට හදිස්සියට යන්න හෙලිකොප්ටරයක්

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා හදිසියේ අසනීප වීම හේතුවෙන් හෙලිකොප්ටර් යානයක් මගින් කොළඹට රැගෙන ආ බව වාර්තාවේ.

මෙය කන්තලේ රෝහලද සනාතකර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ කොළඹට රැගෙන ගොස් ඇත.

ඔහු මේ වන විට කොළඹ ආසිරි පුද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හෘදයාබාධයක් නිසා අසාධ්‍ය වී ප්‍රතිකාර ලබමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්