බුද්ධ ශාසන අමාත්යාංශයේ හිටපු ලේකම්වරයකු වූ කමල් බණ්ඩාර දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොතක් මුද්රණය කිරීමේදී නියමිත ප්රසම්පාදන ක්රියාවලියෙන් බැහැරව ක්රියාකිරීමෙන් රුපියල් හතළිස් හත් ලක්ෂ අනූ දහසක මුදලක් (රු. 4,790,000) පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.










