බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට…

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට…

පාර්ලිමේන්තු මන්ත්‍රීධුයෙන් ජයන්ත කැටගොඩ ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති මෙන්ම ජනපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂගේ නම ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද තහවුරු කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්