වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි අනුර කතානායකට ලියයි

වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි අනුර කතානායකට ලියයි

බඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතල දූෂණ වංචා වාර්තා 34 සම්බන්ධයෙන් වන විවාදය ලබන 10 වෙනිදාට පෙර පැවැත්වීම සඳහා දින නියම කරගැනීමට වහාම විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (26) අවිස්සාවෙල්ල නගරයේ පැවති ජනහමුවකදී අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

[embedyt] https://www.youtube.com/watch?v=r_BkTeTh3vE[/embedyt]

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්