බන්ධානාගාර පොකුර ලොකුවෙයි – බෝගම්බර 104කට කොරෝනා

බන්ධානාගාර පොකුර ලොකුවෙයි – බෝගම්බර 104කට කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවුවන් 211 දෙනෙකු අතරින් 104 දෙනකුම කොවිඩ් – 19 වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

එම බන්ධනාගාරය තුළ මේ වනවිට රැඳවුවන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන්ද කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ආසාදිතයින් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්