පොහොට්ටුවේ තවත් අම්බරුවෙක් කුළප්පුවෙයි…

පොහොට්ටුවේ තවත් අම්බරුවෙක් කුළප්පුවෙයි…

රිදීමාලියද්ද වීරගොල්ල මාර්ගය කාපට් අතුරා වැඩ නිම කිරීමේදී බරපතල අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය පල කිරීමට ප්‍රදේශවාසීන් අද (27) ඒකරාශී වූ අවස්ථාවේ එම ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර ඇතුළු මැර පිරිසක් කඩා වැදී අමානුෂික ලෙස පහරදී තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා ඒකරාෂී වූ බොහෝ පිරිසක් පසුගිය මැතිවරණවලදී පොහෝට්ටු පක්ෂයට ඡන්දය පිරිසක් බවත් සභාපතිවරයා ඇතුළු මැරයින් පහර දුන්නේ මෙම පිරිසට බවත් වාර්තා වේ. මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල ඇතුළු පිරිසක් නායකත්වය දුන් අතර ඔවනුද මෙම මැරයන්ගේ තර්ජනයට ලක්වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්