පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව දුම්රිය සේවකයෝ යලි වර්ජනයකට සැරසේ

පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව දුම්රිය සේවකයෝ යලි වර්ජනයකට සැරසේ

පොරොන්දු වූ පරිදි විසඳුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ලබන 12වනදා සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට තමන් සූදානම් බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි.

පසුගිය සඳුදා වන විට විසඳුම් ලබාදෙන බවට රජය පොරොන්දු වුවද මේ වනතෙක් ඒවා ක්‍රියාත්මකකර නොමැතිබව එම සංගමයේ ලේකම් කමල් පීරිස් මහතා සඳහා කළේ ය.

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් දුම්රිය තාක්ෂණ සේවකයෝ පසුගිය 29 වැනිදා පැය 48ක සංකේත  වැඩ වර්ජනයක නිරත විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්