පූනෑවේ නාවික ලෙසබලුන් 248කට කොරෝනා…

පූනෑවේ නාවික ලෙසබලුන් 248කට කොරෝනා…

පූනෑව නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් 248 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම පිරිස මන්නාරම නාවික ආඥා බලප්‍රදේශයේ සේවය කරන ආදුනික නාවික සෙබලුන් පිරිසක් බවද වාර්තා වේ.

මෙම ආසාදිත තත්වය තවත් පොකුරක් දක්වා වර්ධනය වන්නේදැයි මෙතෙක් තහවුරු වී නැති බවත් ඒ සම්බන්ධයෙන් නීරීක්ෂණය කළ යුතු බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්