පාස්කු දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය – ගෝඨාට බලය ලැබුණු වහාම අත්තඩංගුවෙන් නිදහස් කරන ලද කාන්තාවක් ගැන සහ සොනික් සොනික් ගැන කරුණු හෙළිවේ

පාස්කු දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය – ගෝඨාට බලය ලැබුණු වහාම අත්තඩංගුවෙන් නිදහස් කරන ලද කාන්තාවක් ගැන සහ සොනික් සොනික් ගැන කරුණු හෙළිවේ

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන රඳවා ගෙන සිටි අලව්ඩීන් නැමැත්තාගේ දියණිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම නිදහස් කළ ආකාරය සහ මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී සිටි රන්ජන් සෙනරත් බණ්ඩාර හෙවත් සොනික් සොනික් පිළිබඳව වැදගත් කරුණු රැසක් ඊයේ (15) අධිකරණය ඉදිරියේ හෙළි කෙරිනි.

අලව්ඩීන් නැමැති ව්‍යාපාරිකයා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල අනුග්‍රහයක් දැක්වූ අතර, ඔහුගේ දියණිය අත්තඩංගුවෙන් නිදහස් කිරීම සහ ඉන් අනතුරුව පාස්කු ඉරුදින විමර්ශන යට ගසන ලද ආකාරය වැඩි දුරටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිීරිස් විසින් හෙළි කරන ලදී . මේ පිළිබඳ වැඩි විස්තර අඩංගු වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්