ලබන දෙසැම්බර් 07 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ 2025 අවසන් පාසල් වාරය ආරම්භ කිරීම දෙසැම්බර් 16 වනදා දක්වා කල් දමා තිබේ.
ඒ මේ වනවිට රට තුළ පවතින අහයපත් කාලගුණ තත්වය හේතුවෙනි.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable