පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි

පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අගෝස්තු මස 03 වනදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භ කෙරෙන බවද ඉන් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්