ප්‍රසන්න රණතුංගගේ තවත් වංචාවක් ගැන පරීක්ෂණ

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් ඊයේ (22) කට උත්තර ලියාගෙන තිබේ.

තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්