නොබැඳි සමුළුව වෙනිසියුලාවේදී

මෙවර නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී අද (17) ඇරඹිණ.

එය හෙට (18) දින අවසන්වීමට නියමිතය. 

ඉරාන ජනාධිපති හසන් රොව්හානී නොබැදි ජාතීන්ගේ සංවිධානයේ පසුගිය වසර තුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඉදිරි වසර තුණ සඳහා එහි සභාපතිත්වය හිමිවන්නේ වෙනුසියුලානු ජනාධිපති නිකොලෝස් මධුරෝ හටය.

The president Nicolas Maduro in a meeting with his Iranian counterpart.The NAM Summit enters the final segment which brings together the heads of State and Government.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්