“නුඹ නො ඒ නම් කියන්න” සැප්තැම්බර් 03 ජනගත කරයි

සෞම්‍ය සදරුවන් ලියනගේ කවියාගේ “නුඹ නො ඒ නම් කියන්න” කාව්‍ය කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 03 වැනි දින  සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී  සිදු කෙරේ. 

එහි ප්‍රධාන දේශනය මහාචාර්ය සමන්ත හේරත් මහතා විසින් පැවැත්වීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්