නියෝමාල්ගේ විදුලි බල්බ අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂකයෙකු මහින්ද රාජපක්ෂ සමයේ නයෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවෙකු විසින් ඡන්ද දායකයනට විදුලි බල්බ බෙදමින් සිටියදී පොලීසියට ලැබුණු පැමිනිල්ලක් අනුව එම ආධාරකරුවා අදාළ විදුලි බල්බ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලි බල්බ 41ක් ඔහු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්