නව පාර්ලිමේන්තුවේ නියෝජ්ය කතා නායක වරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතාව ඒකත් ඡන්දයෙන් පත් කරගත් අතර ඒ මහතාගේ නම එජනිස මන්ත්රී නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් යෝජනා කරන ලදී.
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රස් මන්ත්රී රවූෆ් හකීම් මහතා විසින් සුමතිපාල මහතාගේ නම ස්ථීර කරන ලදී.









