නාලක ද සිල්වා යලි රිමාන්ඩ්

නාලක ද සිල්වා යලි රිමාන්ඩ්

සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද(30) නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රභූන් කිහිපදෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව සම්බන්ධව හිටපු පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට පත්විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්